Monday, September 24, 2012

Need for Speed: The RUN Limited Edition Unlocker

Need for Speed: The RUN

මොකක්ද ඇත්තටම මේ “RUN” කියන්නේ ? NFS පෙලේ 18වෙනි නිකුත් කිරීමයි මේ.. පසුගිය නොවැම්බරයේ නිකුත් උන මේ ගේමේ එක කලින් පිට උන nfs ගමේස්  වලට වඩා තරමක් වෙනස් අත්දැකීමක් ඉදිරිපත් කරනවා...

දැනට ලෝකයේ තියන සංකිර්ණතම game engine එකක් වන “Frostbite 2” engine එක භාවිතා කරමින් නිර්මාණය කර තිබෙන නිසා RUN එකේ graphics quality එක ඉතාමත් ඉහලයි...  ඒ වගේම system requirementsත් ඒ වගේම ඉහලයි... මේකේ තියෙන්නේ ඇමරිකාවේ උතුරු කොනේ ඉදලා දකුණු කොනට කිලෝමීටර් 5000ක ජීවිතයත් මරණයත් අතර තරගයක්... 




කොහොම හරි ඉතින් මම කියන්න යන්නේ මේ ගේමේ එක ගහපු අයට පට්ට crack එකක්.. ඕගොල්ලෝ ගේමේ එක ගහගෙන යනකොට දකින්න ඇති සමහර පට්ටම කාර් ගොඩක් lock වෙලා තියනවා කියලා... ගේමේ එක ඉවර කලත් සමහර කාර් unlcok වෙන්නේ නැහැ... 

මැක්සිත් ඉතින් RUN install කරලා හරි ආසාවෙන් හිටියේ Lamborghini Aventador එකෙන් රේස් එකක් ගහන්න... හුටා... එකත් LOCK !!! :/ :@ Available only in Signature Editionලු.. ඔරිජිනල් ගේමේ එකත් ඔය කාර් unlock කරන්න සල්ලි ගෙවන්න ඕනිද කොහෙද ඉතින්... සල්ලි දීලා ගන්න උනත් ලංකාවේ මොනා original ගමේස් ද ?

මොනා කරන්නද ඉතින්... මම අත ඇරියේ නැහැ.... අන්තිමට මට මේ crack එක හම්බ උනා... බැවා.. cut කරා paste කළා... Lamborghini Aventador විතරක් නෙමයි... තවත් පට්ට කාර් 20ක් විතර unlcok උනා.. ඒ මදිවට මුළු chalenge serise එකත් unlcok වෙලා !!!







මරු නේ ?? ඕගොල්ලෝත් බාලා බලන්න... මේක torrent file එකක්...

http://adf.ly/HfHHg